MOE උපාධි පාඨමාලාවන් පිළිබඳව සහ රජයේ පොළී රහිත අධ්‍යාපන ණය යෝජනා ක්‍රමය පිළිබද පුළුල් දැනුවත් කිරීමක් සඳහා වන මාර්ගගත (ONLINE) ආරම්භක සම්මන්ත්‍රණය 2021 නොවැම්බර් 01 වන දින Saegis Campus විසින් සංවිධානය කර ඇත. ඔබගේ සරසවි සිහිනය සැබෑ කරගැනීමට මග පෙන්වීමට අප බෙහෙවින් සතුටු වන අතර අපගේ විශිෂ්ට දේශන මණ්ඩලයේ සහාය ඇතිව උපාධිය සම්පූර්ණ කිරීමට ඔබ සියලු දෙනාටම සුභ පතමු.

With the prevailing global pandemic situation of COVID-19, Saegis Campus warmly welcome newly registered students for the bridging course of MOE degree programmes, on 01st of November 2021 via Microsoft Teams online platform.

We are excited to guide you in learning to address the demands of the modern technology world and Saegis Campus wishes all the best to complete the degree with the support of our excellent lecture panel and wish you a wonderful experience at Saegis Campus.

This form is currently undergoing maintenance. Please try again later.