රජයේ පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ පාඨමාලාවන් සඳහා ඇතුළත් වන්නේ වන්නේ කෙසේද යන්න පිළිබඳව saegis සරසවියේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ පීඨාධිපතිනිය සමග එක්ව පවත්වන විශේෂ වැඩසටහන,
2021 නොවැම්බර් මස 13 සවස 7 ට Zoom මාධ්‍ය ඔස්සේ සජීවීව.
2018 / 2019 / 2020 වසර වල උසස් පෙළ සමත් ඔබට වැඩසටහන සඳහා සහභාගි විය හැක.